ශ්‍රී ලංකාව තුළ දමිළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විමසුමක් පැවැත්වීමට අදාළව එක්සත් ජාතීන් විසින් යෝජනාවක් සම්මත කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු සිසින් නවදෙනෙකු විසින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර ඇත.
මෙම සිසුන් අතුරින් රෝගාතුර වූ එක් සිසුවෙකු රෝහල්ගත කිරීමට ඊයේ (10දා) කටයුතු කොට තිබේ.
ඡායාරූපය 'ද හින්දු' ඇසුරෙනි