ඉන්දීය නාවික හමුදාව තමිල්නාඩු ධීවරයින් ආරක්ෂා කිරීමට අපොහෙසත්වන්නේ නම් තමිල්නාඩු ධීවරයින් වෙත අවි පුහුණුව ලබාදීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය කටයුතු කළ යුතු බව නැදුමාරන් පවසයි.
ඊයේ (09දා) මාධ්‍යවේදීන් අමතමින් තවදුරටත් පවසා තිබුණේ කච්චතිවු දූපත නැවත ඉන්දියාවට පවරාගැනීමට භාරතීය ජනතා පක්ෂය හැකිසෑම පියවරක්ම ගත යුතු බවයි.
ද හින්දු ඇසුරෙනි