එක් දුම්වැටිය බැගින් අලෙවි කිරීම නතර කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයන් හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
දුම්වැටි පාලනය කිරීම සඳහා වූ යෝජනා 10 ක් ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදී තිබේ.