බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු හා ඌව පළාත්වලට රාත්‍රී 11 දක්වා අකුණු හා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.