මරණයට පත් රගර් ක්රීඩක තාජුඩීන්ගේ දුරකතන දත්ත ලබාගැනීමේ ප්රායෝගික හා තාක්ෂණික ගැටලු පවතින බව ප්රකට දුරකතන සමාගමක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් උසාවියට කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට එම සාමගම දැනුම් දුන්නේ දුරකත දත්ත වාර්තා තිබෙන්නේ මාස තුනක කාලයකට පමණක් හෙයින් මීට වසර දෙකකට පමණ ඉහතදී සිදුවූ දුරකත වාර්තා පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ ගැටලු පවතනි බවයි.