බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වරෙන්තුකරුවෙකුව සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප ඊයේ (21) රාත්‍රියේ කෝට්ටේ නිවසකදී අත්අඩංගුවට ගෙන අද දහවල් මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.