ඩෙංගු වසංගතය දිස්ත්‍රික්ක 10 ක
- 30 06 2016
- 19:06
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දිස්ත්‍රික්ක 10ක් පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව ඩෙංගු මර්දන ඒකක සඳහන් කරයි.එම දිස්ත්‍රික්ක 10න් කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර සහ මාතලේ දිස්ත්‍රික්කවල දැඩි අවදානම් තත්ත්වයක් දක්නට ලැබෙන බවත්, මේ වනවිට ඩෙංගු මරණ 35 ක් වාර්තා වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කරයි.
දිස්ත්‍රික්කය |
රෝගීන් |
මරණ |
කොළඹ |
6238 |
11 |
මාතර |
473 |
- |
කෑගල්ල |
705 |
- |
රත්නපුර |
1255 |
- |
පුත්තලම |
616 |
03 |
කුරූණෑගල |
1030 |
- |
යාපනය |
1301 |
- |
මහනුවර |
1278 |
05 |
කලුතර |
1253 |
05 |
ගම්පහ |
1983 |
04 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

