ඩෙංගු මරණ ගණන 150 පනියි
- 13 06 2017
- 07:51
- {{hitsCtrl.values.hits}} views
- . .
2017 වසරේ ජනවාරි මස සිට මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 60,800 ඉක්මවයි. ඩෙංගු රෝගීන් නිසා මරණයට පත් සංඛ්‍යාව ජනවාරි මස සිට මේ දක්වා 150 ඉක්මවන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රමිලා සමරවීර මහත්මිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
