සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජුනි මස 11දා තෙක් අත්අඩංගුවට නොගැනීමට අදාළ වගකීම නීතිපතිවරා විසින් බාරගෙන තිබේ.
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ටිරාන් අලස් ගොනු කළ පෙත්සම අද (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී එම වගකීම නීතිපතිවරයා විසින් බාර ගනු ලැබීය.
ටිරාන් අලස්ට එරෙහිව කරනු ලබන පරීක්ෂණ වල ප්‍රගතිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.