ටිරාන් අලසුත් අතුරු තහනමක් ඉල්ලයි
- 18 05 2015
- 16:51
- {{hitsCtrl.values.hits}} views
- . .
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍ර ටිරාන් අලස් මහතා අද (18දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
