රාඩා ආයතනයේ සිදුවූ මූල්‍ය අක්රමිකතාවයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය සතියේදී ලබාදුන් නියෝගය අත්අහිටුවන ලෙසට අභියාචනාධිකරණය අද (08දා) නියෝග කළේය.
ඒ ටිරාන් අලස් මහතා යොමුකළ අප අයැදුමක් සලකා බලමිනි. මහාධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවමින් සැකකාර හිටපු මන්ත්‍රීවයා ඇප මත නිදහස් කරන ලෙස අභියාචානාධිකරණය අද (08දා) නියෝග කළේය.