ට්රැක්ටර් අනතුරින් අයෙක් මරුට
- 7 11 2015
- 16:03
- {{hitsCtrl.values.hits}} views
- එප්පාවල- තිසර සමල්
දැකැතිපොතාන වෙල්යායක සි සාමින් සිටි ට්රැක්ටරයක් පෙරලිමෙන් වයස අවු 22 ක තරුණයෙකු මියගොස් ඇතැයි ගලෙන්බිදුනුවැව පොලිසිය පවසයි.
පසුගිය 06 දා පෙරවරුවේ මෙම අවාසනාවන්ත අනතුරින් මිය ගොස් ඇත්තේ සිරිනන්දගේ තරිදු බුද්ධික ලක්ෂාන් සිරිනන්ද (22) යන අයයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය පරික්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
