ටවුන් හෝල්හි දැඩි රථවාහන තදබදයක්
- 10 10 2017
- 15:19
- {{hitsCtrl.values.hits}} views
- . .
සයිටම් විරෝධී විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගර සභාව ආසන්නයේ (ටවුන් හෝල්) දැඩි රථ වාහන තදබදයක් පවතී. මේ හේතුවෙන් එම මාර්ග භාවිත කිරීමට අපෙක්ෂාවන් සිටින රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

