හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මේ වන විට ප්‍රකාශයක් ලබාගනිමින් තිබේ.
රැපියල් මිලියන පහක් වටිනා භාණ්ඩ ලක් සතොසින් ලබාගෙන එයට අදාළ ගෙවීම් පැහැර හැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගනිමින් තිබේ.