ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය මහනුවරදී
- 14 11 2016
- 10:28
- {{hitsCtrl.values.hits}} views
- . .
පාරිසරික සංරක්ෂණ වැඩසටහන් සඳහා අරමුදල් සපයන එංගලනත්යේ Rufford ආයතනය හ ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණ කටයුතුවල යෙදෙන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සම්මන්ත්‍රණය අද (14දා) මහනුවරදී ආරම්භවීමට නියමිතය.
මහනුවර ඔක්රේ රිජන්සි හෝටලයේදී මෙම සම්මන්ත්‍රණය අනිද්දා (16දා) දක්වා පැවැත්වෙයි. මෙහිදී පාරිසරික සංරක්ෂණයට අදාළ ව්‍යාපෘති හා පර්යේෂණ පිළිබඳ වාර්තා 25ක් පමණ ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිසුන් මෙන්ම පාරිසරික සංරක්ෂන ක්ෂේත්රයේ කටයුතු කරන බොහෝ දෙනෙක් සහභාගිවෙයි.
ජෛව සංරක්ෂණ සංගමය:www.bcssl.org
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
