සිංහල හා දෙමළ ජනතාව දෙපාර්ශවයට විශ්වාසය ඇති වන ආකාරයෙන් සියල්ලෝම කටයුතු කළ යුතු බව ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. සිංහල හා දෙමළ ජනතාව අතර පවතින ගැටළු නිරාකරණය කිරීමට නම් දෙපාර්ශවයම කැපවීම් සිදු කළ යුතු බවද හෙතෙම පැවසූයේ මාතලේ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.