ජාතිය ගොඩ නගීමේ බද්ද ව්‍යවස්ථාවට අනුකූලයි
- 22 09 2016
- 10:46
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ජාතය ගොඩ නැගීමේ බද්ද ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (22දා) දැනුම් දුන්නේය. ජාතිය ගොඩ නැගීමේ බද්ද ලෙස 2%ක් ලෙස පවත්වාගෙන යාමට රජය කටයුතු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
