ජාතික විශ්‍රාමික දිනය අදයි
- 8 10 2016
- 08:55
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ජාතික විශ්‍රාමික දිනය අදට යෙදී තිබේ. මෙවර ජාතික විශ්‍රාමික දින සැමරැම අද දින රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේදී පැවැත්වීමට නියමිතය.
මාර්ගගත ක්‍රමයට විශ්‍රාම වැටුප් ලියාපදිංචි කිරීම හා දුම්රිය බලපත්‍ර ලබා දීම යන නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් විශ්‍රාමික ප්‍රජාව වෙත හඳුන්වා දීමද මෙදින සිදු කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
