ජාතික ගීය සිංහලට පමණක් සීමාකරන ලෙස ඉල්ලමින්, තම ශරීරයේ විරෝධතා පුවරුවක් පැලඳ පානදුර නාගරික මන්ත්රී මහේෂ් ප්රනාන්දු මහතා (එ.ජ.නි.ස.) අද (24දා) විරෝධතාවක නිරත විය.
පානදුර නගර සභාව අද (24දා) රැස්වූ පසු ජාතික ගීය ගායනය කිරීම සඳහා මන්ත්රීවරුන් නැගී සිටි අවස්ථාවේ හෙතෙම මෙසේ විරෝධතාව දැක්වීය.
පානදුර රෝහණ කාරියවසම්