වත්මන් ජාතික ආණ්ඩුව වසර 05 දක්වාම ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් මුලින්ම අදහස් දැක්වූයේ තමා බව වරාය හා නාවික කටයුතු අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පළාත් පාලන ආයතන තුළද මැතිවරණය වෙනම පවත්වා පසුව පක්ෂ එක්ව පාලනය ගෙන යායුතු බවද අමාත්‍යවරයා අද (25දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඡායා - ක්‍රිශාන් රණසිංහ