ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය ජනාධිපතිගේ නිරික්ෂණයට
- 10 11 2015
- 20:24
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කැළණිය බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරස්ථාන භූමියේ ඉදිවෙමින් පවතින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු නිරික්ෂණය සදහා අද (10) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ විධායක අධ්‍යකෂ ආචාර්ය පුජ්‍ය බෝදාගම චන්දිම හිමියන් සමග අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුණ රණතුංග රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ අධ්‍යකෂ ජගත් සුමතිපාල යන මහත්වරුන් ඇතුඑ පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරික්ෂණ චාරිකාවට එක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
