ජවිපේ නායක අනුර කුමාර රිය අනතුරක
- 28 07 2014
- 14:41
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර ප්රදේශයේදී රිය අනතුරකට ලක්ව තිබේ. ඔහු ගමන්ගත් කැබිරිය ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරින් පසුව මන්ත්රීවරයා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙන අතර වැඩිදුර ප්රතිකාර සඳහා ඔහුව කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට කටයුතු කරමින් තිබෙන බවත් වාර්තාවෙයි.
කෙසේ වෙතත් අනුර කුමාර මහතාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
