අඩු ජලය අවශ්‍ය වගා හඳුන්වාදීමේ සැලසුමක්
- 5 09 2014
- 08:20
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
නුදුරු අනාගතයේ ජලයට මිලක් නියම කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම යටතේ ජල මූලාශ්රවල ජලය ඉතුරු කරගැනීම සඳහා අඩුවෙන් ජලය අවශ්‍ය වන වගාවන් කුඹුරු භූමිවල වගා කරවීමේ සූක්ෂ්ම සැලැස්මක් මේ වනවිට ආරම්භ කර තිබෙන බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
