රුහුණුපුර ජල සම්මාපදන ව්‍යපෘතිය යටතේ අම්බලන්තොට හම්බන්තොට පොම්පීකරණ නල මාර්ගයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් අද (17දා) රාත්‍රී 8.00 සිට හෙට (18දා) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් හම්බන්තොට නගරය, සිරබෝපුර, සුචි ගම්මානය, සාමෝදාගම, ආරබොක්ක, මයුරපුර, උඩමළල, කෑගියපුර, දෙහිගහලන්ද, මිරිජ්ජවිල, කටුවැව, බැරගම, පහල බැරගම, කිඹුලාවල පාර, ගොඩවාය, දැහැම්පුර, මල්වත්ත උද්‍යාන පාර, අඩි 100 පාර, සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයුම් අත් හිටවුන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන අංශය සඳහන් කරයි.