මෙම වසරේ ලැබීමට නියමිත වැටුප් වර්ධකය ලබා නොදීම හේතුවෙන් එයට විරෝධය පළ කරමින් අද දින පෙරවරු 09 සිට පැය 04ක කාලයක් සේවා වලින් ඉවත් වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.
එසේම ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ජලසම්පාදන මණ්ඩලයේ රත්මලාන කාර්යාලය ඉදිරිපිට අද දහවල් 12ට විරෝධතාවයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව වාර්තාවේ