www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
කැළණිය විශ්ව විද්‍යාලය තුල පවතින්නේ ජල ප්‍රශ්නයක් නම් ඒවෙනුනට පොලිසිය කැදවා ඇත්තේ ඇයි දැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර ප්‍රශ්න කළේය.
පසුගිය 26 දා සිට විශ්ව විද්‍යාලය වසාදමා ඇත්තේ ජල ගැටලුවක් හේතුවෙන් යැයි පැවසුවද සත්‍ය එය නොවනු බවත් එමෙන්ම සිසුන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන විශ්ව විද්‍යාල පරිපාලනය පළමුවසර සිසුන්ගේ මහපොල ආධාර ලබාදීමට කටයුතු නොකරන්නේ මන්දැයි ප්රශ්කළේය.
අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd