www.ada.lk
2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්ය අමාත්ය වසන්ත සේනානායක මහතා අද (16දා) පෙරවරුවේ බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි එම අමාත්යාංශ කාර්යාලයේදී වැඩ බාරගත්තේය.
ජලසම්පත හිඟ නොමැති ශ්රී ලංකාවේ ජල කළමනාකරණය සම්බන්ධ ගැටලු පවතින බවත්, ඒවා නිරාකරණය කිරීම තම අපේක්ෂාව බවත් අමාත්යවරයා එහිදී පැවසීය.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd