ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 13ක (රු.මිලියන 2,100ක පමණ) ප්‍රදානයක් ලබාදීමට ජර්මානු රජය කටයුතු කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වසරේ පෙබරවාරි මස සිදුකළ ජර්මානු සංචාරයේදී එරට රජය සමග ඇති කරගත් එකඟතාවන්ට මෙම ප්රදානය ලබාදෙන අතර, ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීම ඊයේ (25දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.