උණවටුන දළවැල්ලේදී කොළඹ සිට මිද්දෙනිය දක්වා ධාවනය වූ බසයක විදෙස් සංචාරකයන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ගැටීමෙන් එම සංචාරකයන් දෙදෙනාම මියගොස් තිබේ.
එම සංචාරකයන් ජර්මනියේ සිට මෙරටට පැමිණ ඇති අතර, ඔවුන් හිස්වැසුම් නොමැතිව යතුරුපැදියේ ගමන්කර තිබෙන බවද සඳහන් වේ.
ගාල්ල රවිඳු දියගහගේ/ජිනේෂ් නානායක්කාර