ජර්මනියේ සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට විදේශ අමාත්‍ය ස්ටෙයින්මෙයිර් මහතාට මෙරට සදචාරයක නිරත වන ලෙස ආරාධනා කළේය.
මෙහිදී ශ්‍රී ලංකාව හා ජරමනිය අතර වඩාත් ශක්තිමත් සබඳතාවක් කෙරෙහි දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ. පසුගිය වසරේ ජර්මනි සංචාරකයන් 100000කට අධික පිරිසක් ශ්‍රී ලංකාට පැමිණ තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී අණාවරණය කළේය.