ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා හෘදයාබාධයකට ප්‍රතිකාර ලැබීමෙන් පසුව නවලෝක රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
පසුගිය දින කිහිපය තුළ ඔහු නවලෝක රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර සුළු සැත්කමකින් පසුව රෝහලෙන් පිටව ගොස් තිබේ. කෙසේ වෙතත් වෛද්‍ය උපදෙස් අනුව ඔහුට විවෙක ගැනීමට සිදුව තිබේ.