ජපාන අගමැති ඉදිරි සතියේදී පැමිණේ
- 1 09 2014
- 12:18
- {{hitsCtrl.values.hits}} views
- . .
ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා එළඹෙන 7වැනිදා සිය දෙදින ශ්රී ලංකා සංචාරය ආරම්භ කිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2013 වසරේ ජපානයේ කරනු ලැබූ සංචාරයක ප්රතිඵලයක් ලෙසින් ඔහු දිවයිනට පැමිණීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
