ජනාධිපතිට, අගමැතිට ගයන්ත කොකා පෙන්වයි
- 6 12 2015
- 13:34
- {{hitsCtrl.values.hits}} views
- . .
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ යෝජනාවකට අනුව ජනාධිපති, අගමැති ප්රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී 'සුහද කොකා' චිත්‍රපටය එළැඹෙන (10දා) දින ප.ව 7.00 ට ප්‍රදර්ශනය කෙරේ.
ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනෙකුට එදින මෙම දේශපාලනමය විනෝදනාත්මක චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරන බව අමාත්‍යාංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
