ජනාධිපති හා අගමැති අතර හමුවක්
- 2 04 2018
- 19:02
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වෙයි.
කොළඹ පිහිටි ජනපති නිල නිවසේදී මෙම හමුව පැවැත්වෙන බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
