ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස කටාර් රාජ්‍යයේ දින දෙකක නිල සංචාරය නිමා කර 1අද (27දා) අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියහ. අලුයම 5.30 ට පමණ දෝහා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 218 දරන ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට ළඟා වූහ.