Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්රාප්තියට සමගාමීව පොදු ජනතාවගේ ගැටළු ඍජුවම ජනාධිපතිවරයාට දැනුම්දීම සදහා ආරම්භ කෙරුණු
‘‘ ජනපතිට කියන්න ’’ නව සේවාව ආරම්භකර දිනයක් ඇතුලත පැමිණිලි 3200 ක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය. ඉන් වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අන්තර්ජාලයෙන් බවත් 19 19 ක්ෂණික ඇමතුම් අංකයෙන් එම පැමිණිලි ඍජුවම ජනාධිපතිවරයා වෙත යොමුකළ හැකි බවත් එම ඒකකය ප්‍රකාශකලේය.
‘‘ ජනපතිට කියන්න ’’ ඇප් සේවාව හරහාද පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා ඇති අතර http://tell.president.gov.lk වෙත යොමු වී 'ජනපතිට කියන්න' ඔබේ ප්රශ්නය ඉදිරිපත් කරීමට හැකියාව ඇතිඅතර [email protected] විද්‍යුත් ලිපිනයෙන්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
‘‘ ජනපතිට කියන්න ’’, තැපැල් පෙට්ටිය 123, කොළඹ යන ලිපිනයෙන්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය දන්වයි.
popular news
Dulhani Tuesday, 14 April 2020 11:07 AM
මාර්තු මාසයේ පාසල් වෑන් රථවලට සම්පූර්ණ ගාස්තුව ගන්න එපා කියලා පුවෘත්ති වලින් දැනුවත් කරන්න.
Reply : 0 2
ඒ. ඩී. කණිෂ්ක Sunday, 10 May 2020 02:11 PM
අතිගරු ජනාධිපති තුමනි, මෙය මාගේ පුද්ගලික අදහසකි, 2020.05.11 වන දින සිට රට යතා තත්වයට පත් කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවය කිරීමට පහසු වන පරිදි, පනවා තිබූ නීතිරීති ලිහිල් කර ඇත. ඒ පිලිබද බෙහෙවින් ස්තූතිය පුද කරමි. නමුත් යම් හෙයකින් මෙම කාර්යාල මගින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත්, ලොකු ගැටලුවට මුහුන දීමට සිදුවේ. එවන් අවස්ථාවක මෙම වෛරසය ව්‍යාප්තිය අවම කර ගැනීම සදහා, එම කාර්යාලවලට සේවය ලබා ගැනීමට පැමිනෙන්න පාරිභෝගිකයන්ගේ වාර්තාවක් පවත්වා ගෙන යෑමට කටයුතු කළ යුතුය. එම ලේඛනයට පහත සඳහන් විස්තර ඇතුලත් විය යුතුය . 1. දිනය 2. සම්පූර්ණ නම 3. ලිපිනය 4. හැඳුනුපත් අංකය 5. දුරකථන අංකය මෙම වාර්තාව පවත්වාගෙන යෑමට සියලුම රාජ්‍ය සහ පුද්ගලික අංශ වලට අනිවාර්ය කරන්න. ස්තූතියි .
Reply : 0 1
මේනක ඉන්ද්‍රජිත් Thursday, 25 June 2020 05:23 PM
ගරු ජනාධිපතිතුමනි, උසස්පෙළ උපකාරක පන්තිවලට අය කරන මාසික ගාස්තු ඉතා ඉහළ ගොස් ඇත. කුලී රැකියාවක් කර මුදල් උපයා ගන්නා දෙමව්පියන්ට මෙම ගාස්තු ගෙවීමට ඉතා විශාල වෙහෙසක් දැරීමට සිදු වී තිබේ.එබැවින් උසස් පෙළ උපකාරක පන්ති වලින් අය කරන ගාස්තු සදහා සහනදායී උපරිම අගයක් නියම කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි
Reply : 0 1
කේ එන් හෙට්ටිආරච්චි Monday, 17 August 2020 11:36 AM
අතිගරු ජනාධිපතිතුමනි ,2019.09.11 වන දින අප නිළධාරින් 1583 දෙනකු සදහා සමෘද්ධි බැංකු පරිඝණක සහකාර ස්ථිර පත්විමක් ලබා දෙන ලදි.එය මැතිවරණය පැවැත්වීම නිසා 2019.12.20 වන දින මෙම පත්විම තාවකාලිකව නවත්වා ඇත. දැනට මාස 8 ක් ගියද මේ පිළිබද කිසිදු ප්‍රතිචාරයක් නැත සියලු සුදුසුකම් සපුරා ඇති අතර එහි යම් අඩුපාඩුවක් ඇත්නම් නැවත එය පරීක්ෂා කර බලා හො අප සියලුදෙනාගේ පත්විම නැවත ලබා දිමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන මෙන් ඉතාමත් බැගැපත්ව ඉල්ලා සිටිමි .
Reply : 0 0
එස්.කුමාරසිංහ Sunday, 23 August 2020 02:41 PM
අතිගරු ජනාධිපතිතුමනි ,විදුලි අර්බුදයට පිලියම් වසයෙන් ඔබතුමා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවදානය යොමු කර ඇති නිසා මමත් පොඩි අදහසක් ඉදිරිපත් කිරීමට අවසර.අපේ අදිවේගී මාර්ග පද්ධතිය දිගේ ජනන ටර්බයින සවිකිරීමට නොහැකිද?මෝඩ අදහසක් නම් සමාවන්න .ඔබට තෙරුවන් සරණයි .
Reply : 0 0
ආර්.ශෂිප්‍රභා හංසනී Tuesday, 01 September 2020 08:52 PM
ගරු ජනාධිපතිතුමනි, 2020.02.07 මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කර 2019.12.31 දිනට උපාධිය වලංගුවන රැකියා විරහිත උපාධිධාරීන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අයදුම්පත් කැදවන ලදි.කැලණිය විශ්ව විද්‍යාලයේ 2012/13 උපාධි කණ්ඩායම වන අප 2019 අප්‍රේල් මස විභාග අවසන් කර තිබූ නමුත් පාස්කු ප්‍රහාරය,කොරෝනා වෛරසය වැනිදේ හමුවේ අපගේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය. එම නිසා උක්ත වැඩසටහනට අයදුම්පත් යොමු කිරීමට අපට නොහැකි වූ අතර උපාධිය වලංගුවන දිනය 2019.05.01 වු නමුත් ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කර සහතික ලබාදීම 2020 දක්වා සිටීම නිසා අප මහත් අසාධාරණයකට මුහුණ දී සිටිමු. මේ සදහා සාධාරණයක් කිරිමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන අප රැකියාගත කරන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Reply : 0 0
Pedeepanisansala Thursday, 03 September 2020 12:16 PM
ජනාධිපතිතුමනි මාව ලංකාවට ගන්ඩ මම ලංකාවට ගන්ඩ ගන්ඩ මට මට කොන්දේ අමාරුවත් තියෙනවා කොන්දේ අමාරුවත් තියෙනවා මට මම ඕමාන් ඉන්නේ මම මේ රට එනකොට මට තිබුණේ නැහැ කොන්දෙ අමාරුව මේ මෙහෙ ආවට පස්සේ තමයි කොන්දෙ අමාරුව හැදුනා ආවේ ගේ ගේ ගේ හදාගන්න ආවෙ ගේ හදාගන්න ආවෙ මම ගේ හදාගන්න මට වතුර නෑ මට වතුර වත් න මට වතුර වත් නෑ මට වතුර නෑ මට වතුර මට වතුර වත් නෑ මට මාව පුලුවන්නම් ලංකාවට ගන්න පුළුවන්නම් ලංකාවට ගන්ඩ ජනාධිපතිතුමනි
Reply : 0 0
Nuwan Monday, 28 September 2020 03:57 PM
ජනාධිපති thumani mage නංගී kuwait තානාපති කාර්යාලයේ දැනට මාස 4 k වෙනවා ..dan eyala එක්ක idapu අයට korona lu..eyalata panadol විතරයි lu denne ..eyata duwak innawa..මහත්තයා na..ane බුදු බව ඈත්වෙයි .එයාලව ගෙන්නල denna..
Reply : 0 0
M.G.Hansika Madhuwanthi Dharmasiri Wednesday, 25 November 2020 06:01 PM
මා දැනට එක්සත් එමීර් රාජ්‍යයේ සිටින අතර මා ගර්බණි තත්වයෙන් පසුවෙමි.මෙම මම (නොවැම්බර්)මාගේ හය වන මස සම්පුර්ණ වන බැවින් මා මෙම මස 30 දිනට පෙර යා යුතුය.මේ පිලිබද අප මෙහි එම්බසියට දැනුවත් කලද අද වන විටත් පිලිතුරක් නොමැත.ඔවුන් පවසන්නේ මුදල් ගෙවා යා හැකිනම් ඉතා ඉක්මනින් යා හැකි බවත්ය.අපහට එසේ වියදම් කිරීමට මුදල් තිබේනම් මෙවැනි දැනුවත් කිරීම් කුමටද?අප මේ පිලිබද දන්වා ලියාපදිංචි වී දැනට මාස තුනක කාලයක් ගත වන අතර තවමත් කිසිදු පිලිතුරක් නොමැත.මිනිසුන් මෙසේ හැසිරෙන්නේ ඇයිදැයි අපහට නොවැටහෙන්න්නේ ය.මේ ලිපිය දකින්නේ නම් මා හට පිලිතුරක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.මාගේ මෙහි දුරකථන අංකය නම් 00971 7510153
Reply : 0 0
Sudarma meniyo ha niroda meniyo Friday, 04 December 2020 07:28 PM
Garu janadipati thumani..... ihatha nam sadahan mehenin vahansela depalage piyathumanta apa upasthanayata kisiveku neti avasthavedi M,D sameera madusanka pinvath puthanunuvan piyata upasthanaya bara gena karai eya apa depalata loku upakarayaki puthata hari haman rekivak nometha ohu samanya durata igena gena atha puthage demaupiyada asanipen pasu vei samurdi labi pawlak vana me pinvath pithanuvanta sudusu rekiyavak labadena men karunikava illa sitimi ...... sthutiy meyata vishvasaniya sudarma meniyo niroda meniyo
Reply : 0 0
එම් නුවන් කුමාර් - Saturday, 17 July 2021 03:47 PM
අතිගරු ජනාධීපතිතුමනි, මා උමා ඔය ව්‍යාපෘතියේ ජාවත්ත කාර්යාලයේ වැඩකරන එම් නුවන් කුමාර. අතිගරු ජනාධිපතිතුමනි මා හට ව්‍යාපෘතියේ වසර 8 කට ආසන්න සේවා කාලයක් ඇත. ව්‍යාපෘතිය දැන් අවසන් වන බැවින් වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ අලුතින් පටන් ගන්නා ව්‍යාපෘතියකට සම්බන්ධකර දෙන්න අතිගරු ජනාධීපතිතුමනි ඔබතුමාට ජාති ජාතිත් පින්සිදු වෙයි. කියන්න කවුරුත් නැහැ මට.මගේදුරකථන අංකය 0718378176
Reply : 0 0
එම් නුවන් කුමාර Saturday, 17 July 2021 03:58 PM
අතිගරු ජනාධීපතිතුමනි. ඔබතුමා මට සමාවන්න මා ඔබතුමාට කරදර කරනවට. අතිගරු ජනාධීපතිතුමනි මීට කලින් මා මේ සම්බන්ධවම ඉල්ලීමක් කරනු ලැබුවා මා උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන නුවන් කුමාර් - ජාවත්ත කාර්යාලයේ වැඩකරන්නේ .මා හට වසර 08 ක කලමනාකාර තනතුරේ සේවා කාලයක් ඇත . මගේ දුක පවසන්නට කිසිවකු නැත ඔබතුමා මාහට පිහිට වේ යැයි දැඩි ලෙස මා විශ්වාස කරමි. 2021.07.15 වන දින අයදුම්පත් යොමු කර අවසන් වන මෙම ව්‍යාපෘතියට මා අයදුම් කරා Intergrated watershed and water resources Management 'අතිගරු ජනපතිතුමනි උමා ඔය සේවය සැප්තැම්බර් 30 දිනේන් අවසන් කර ඇති බැවින් හා මා රුකියාව අහිමි වීමෙන් අයරණභාවයෙන් අසරණභාවයට පත් වන බැවින්, මා හට වසර 02 සදහාවත් ඉහත අලුතින්පටන් ගන්නා වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘතියට සම්බන්ධ කර දෙන්න අතිගරු ජනපතිතුමන් ඔබට ජාතිත ජාතිත්පින් සිදු වෙනවා මාගේ දුරකථන අංකය 0718378176, 543/සී සුභසාධක මාවත, ඇරුව්වල පන්නිපිටිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd