ජනපතිට ඉරාන සංචාරයකට ආරාධනා
- 10 10 2016
- 15:50
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට ඉරානයේ නිල සංචාරයකට එක්වෙන ලෙස ඉරාන ජනපති ආචාර්යය හසන් රෙහානි මහතා ආරාධනා කර තිබේ. තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සහයෝගීතා සංවාද සමුළුව ට එක්ව සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා ඉරාන ජනපතිවරයා අතර අද (10දා) තායිලන්තයේ පැවැති සාකච්ඡාවේදි ඉරාන ජනපතිවරයා මෙම ආරාධනාව කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
