ජනපති සාක් සමුළුවට යයි
- 25 11 2014
- 09:24
- {{hitsCtrl.values.hits}} views
- . .
නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන සාක් සමුළුවට සහභාගීවීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ ජනපති අද (25දා) පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගියේය.
මෙවර සාක් සමුළුව පැවැත්වෙන්නේ 18 වැනි වතාවටය. සමුළුව 27 දා අවසන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
