ජනපති පදවිප්‍රාප්තියේ වර්ෂපුර්ණය සමරන ජනවාරි 9 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
එහිදී නව ව්‍යවස්ථාව සැකසීම සඳහා පාර්ලිමේන්තුවට බලතල ලබාදීම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති. ඒ සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරීමට අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරයි.