ජනපති මෛත්රී, චන්ද්රිකා එජාප සංවත්සරයට
- 10 09 2016
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
එසත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (10දා) එක්විමට නියමිතය. එසේම හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියද එම අවස්ථාවට එක්වීම සඳහා මේ වන විට බොරැල්ල කැම්බල්පිටියට පැමිණ තිබේ. සංවත්සර උත්සවයේ කටයුතු පෙ.ව.9.30ට පමණ ආරම්භ විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

