හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සිටි විජේරාම මාවතේ නිවස ලබා දී ඇතැයි වාර්තා වෙයි. රුපියල් ලක්ෂ 300ක වියදමින් එම නිවස වාර්තා කර ඇති බවද වාර්තා වෙයි.
උපුටා ගැනීම - බී.බී.සී. කොළඹ වාර්තාකරු අසාම් අමීන් ට්විටර් ගිණුමෙනි