ජනපති මාධ්‍යවේදීයාගේ නිවසට යයි
- 12 11 2016
- 11:16
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ආරම්භක නිවේදකයෙකු වන ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීයකු වූ ආරියදාස පීරිස් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් තිබේ. ඊයේ (11) නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මෙසේ සුවදුක් විමසා තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
