ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මාධ්‍ය ආයතනය ප්‍රධානින් හා නියෝජිතයින් අතර හමුවක් අද (02දා) පෙරවරුවේදි ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මාධ්‍යයට ඇති ගැටලු පිළිබඳව ජනපතිවරයාගේ අවධානය යොමු කරවිමට මාධ්‍ය නියෝජිතයින් කටයුතු කළ අතර ඒ සඳහා පිළිතුරු ලබාදීමටද ජනපතිවරයා කටයුතු කළේය.