ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (03දා) පැවැත්වීමට නියමිතය.බස් ගාස්තුව ඉහළ දමන ලෙස ඉල්ලා පෞද්ගලික බස් සංගම් අද මධ්‍යම රාති‍්‍රයේ සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරිමට නියමිත අතර මේසම්බන්ධයෙන් ගැටළුවලට විසදුමක් ලබාදීමට මෙම කැදවීම සිදුකර ඇතියි බස් සංගම් පවසයි.