ජනපති පැමිණෙයි
- 29 09 2014
- 10:23
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතීන්ගේ 69වැනි සැසිවාරය සඳහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා ගොස් සිටි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29දා) අළුයම දිවයිනට පැමිණියේය.
ජනපතිවරයා මෙවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතනු ලැබුවේ හත්වැනි අවස්ථාවටයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
