පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (22දා) පාර්ලිමේන්තුවට පැමිණියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් අභාවප්රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක ප්රකාශ ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ජනපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේය.