නව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට බලය ලබාදීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රජාතන්ත්රවාදීව කටයුතු කර තිබේ.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වනවාත් සමගම ආරක්ෂක ලේකම්වරයාත් ධුරයෙන් ඉවත්වන හෙයින් නව ආරක්ෂක ලේකම්වරයෙකු අද සවස පත්වෙනු ඇති බවත් වාර්තාවෙයි.
ජනපති හා ඔහුගේ පවුල බලය හුවමාරු වීමේදී කටයුතු කළ ආකාරය දේශපාලන විචාරකයන්ගේ පැසසුමට ලක්ව තිබේ.