එක්සත් ජාතීන්ගේ කාලගුණික වෙනස්වීම් පිළිබඳ සමුළුවට එක්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29දා) ප්‍රංශයට පිටත්ව යෑමට නියමිතය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභගීවීම සඳහා ජනපතිවරයා මෝල්ටා රාජ්‍යය වෙත ගොස් සිටින අතර එයින් පසුව ප්‍රංශයට පිටත්වෙයි.
සමුළුවට හෙට (30දා) සිට දෙසැම්බර් 11 දා දක්වා පැවැත්වෙයි.