ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්ති වර්ෂ පූර්ණය සැමරීමේ ජාතික උත්සවය අද (08දා) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ විය.
මෙම උලෙළේ ප්‍රධාන දේශනය ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වන මහත්මා ගාන්ධිගේ මුණුපුරෙකු වන ගෝපාල්ක්රිෂ්ණා ගාන්ධි මහතා විසින් පැවැත්වීමට නියමිත අතර, ඊට සමගාමීව ‘එකම දැයක් - මහ බලයක්’ ශාස්ත්‍රීය ග්‍රන්ථය දොරට වැඩීමද සිදුවේ.
එමෙන්ම ජනපති පදවිප්රාප්තියට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වීමට නියමිතය
ඡා;යා - ඒශාන් ප්‍රනාන්දු
.