ශ්‍රී ලංකාව සමග පවතිනසබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට චීනය බලාපොරොත්තු වන බව චීන ජනපති ෂී ජින්පින්ග් මහතා පැවැසීය.
චීන ජනපති හා මහින්ද රාජපක්ෂ ජනපති අතර අද (22දා) පෙරවරුවේදී චීනයේ පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡා වලදී ජින්ග්පින්ග් මහතා මෙලෙස පැවසීය.
ජාත්‍යන්තර වශයෙන් චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ඇගයූ ජනපතිවරයා චීන ජනපතිවරයාට ශ්‍රී ලංකාවේ නිරතවන ලෙස ආරාධනාවක්ද කළේය.